ගීතාවලිය 30:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින සියල්ලෙනි, ඔහුට ගී ගයන්න.+සදා නොමැකෙන ඔහුගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරන්න.+ ගීතාවලිය 150:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පණ ඇති සියල්ලෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ එළිදරව් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+
4 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින සියල්ලෙනි, ඔහුට ගී ගයන්න.+සදා නොමැකෙන ඔහුගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරන්න.+ ගීතාවලිය 150:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පණ ඇති සියල්ලෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ එළිදරව් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+
4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+