ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 20:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඔබට ලැබුණු ගැලවීම නිසා අපි ප්‍රීති ඝෝෂා නඟන්නෙමු.+

      අපේ දෙවිගේ නාමය අපි ගෞරවයට පත් කරන්නෙමු.+

      ඔබේ සියලු ඉල්ලීම් යෙහෝවා දෙවි ඉටු කර දෙනු ලැබේවා!+

  • ගීතාවලිය 21:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙහෝවා දෙවියනි, ඔබ ලබා දෙන ශක්තිය නිසා රජු ප්‍රීති වන්නේය.+

      ඔබ දෙන ගැලවීම නිසා ඔහු නිරන්තරයෙන් ප්‍රීති වන්නේය.+

  • ගීතාවලිය 62:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 62 මම නිහඬව දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.+

      මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්ය.+

  • ගීතාවලිය 95:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 95 එන්න, අපි යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟමු.+

      අපට ගැලවීම සලසා දෙන පර්වතයට ජය නාද නඟමු.+

  • මීකා 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එහෙත් මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය.+ මට ගැලවීම දෙන දෙවි ක්‍රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+ මාගේ දෙවි මට සවන් දෙන බව මට විශ්වාසය.+

  • ශෙපනියා 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 සියොන් දියණිය, ප්‍රීති ඝෝෂා නඟන්න!+ ඊශ්‍රායෙල්, සතුටින් පිනා යන්න! යෙරුසලම් දියණිය, මුළු හදවතින්ම ප්‍රීති වෙන්න!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න