ගීතාවලිය 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබේ නාමය හඳුනන්නෝ ඔබ ගැන විශ්වාසයෙන් සිටිති.+යෙහෝවා දෙවියනි, ඔබේ මඟ පෙන්වීම් පතන අයව ඔබ කිසිසේත් අත්නාරින්නෙහිය.+ යෙරෙමියා 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරමින් යෙහෝවා දෙවි මත රඳා සිටින තැනැත්තා ආශීර්වාද ලද්දෙක් වන්නේය.+
10 ඔබේ නාමය හඳුනන්නෝ ඔබ ගැන විශ්වාසයෙන් සිටිති.+යෙහෝවා දෙවියනි, ඔබේ මඟ පෙන්වීම් පතන අයව ඔබ කිසිසේත් අත්නාරින්නෙහිය.+