ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 34:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ජනයෙනි, යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න.+

      ඔහුගේ රැකවරණය පතන්නා සන්තෝෂවත්ය.+

  • ගීතාවලිය 125:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 125 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන අය+

      කිසිදා නොසෙල්වෙන සියොන් කන්ද හා සමානය.+ එසේය, සදහටම පවතින සියොන් කන්ද හා සමානය.+

  • ගීතාවලිය 146:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 උපකාරය සඳහා යාකොබ්ගේ දෙවි තමා සමඟ සිටින තැනැත්තා සන්තෝෂවත්ය.+

      තම දෙවි වූ යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තා සන්තෝෂවත්ය.+

  • හිතෝපදේශ 16:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යම් කාරණයකදී තම වටහාගැනීමේ හැකියාව යොදාගන්න තැනැත්තා තම ජීවිතය සාර්ථක කරගනියි.+ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන මිනිසා සන්තෝෂවත්ය.+

  • යෙසායා 26:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 දෙවියනි, කිසිදා සැක නොකර මුළු හදින්ම ඔබව විශ්වාස කරන තැනැත්තාට ඔබ සමාදානය දෙන්නෙහිය.+ ඔබ කෙරෙහි විශ්වාසය තබන නිසා ඔහු හැමදාමත් සමාදානයෙන් සිටියේය.+

  • යෙසායා 30:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එහෙත් යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න+ මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි.+ මන්ද යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන දෙවි කෙනෙකි.+ ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම+ සන්තෝෂවත්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න