ගීතාවලිය 28:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මන්ද ඔවුහු යෙහෝවා දෙවිගේ ක්‍රියාද+දෙවිගේ දෑතින් කළ නිර්මාණද කිසි ගණනකට නොගත්තෝය.+දෙවි ඔවුන්ව සදහටම බිඳ දමන්නේය. යෙසායා 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 වීණාවේ, කුඩා වීණාවේ, බට නළාවේ සහ රබානේ මිහිරි හඬ ඔවුන්ගේ උත්සවවලදී ඇසෙයි. ඔවුහු වයින් බොමින් ප්‍රීති වෙති.+ එහෙත් යෙහෝවා දෙවිගේ ක්‍රියා ඔවුහු ගණනකටවත් ගන්නේ නැත. ඒවා ගැන සොයා බලන්න ඔවුන්ට කිසිම වුවමනාවක් නැත.+ හොෂෙයා 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මගේ සෙනඟ මට ද්‍රෝහිකම් කරන්න පුලපුලා බලා සිටිති.+ නැවත මා වෙතට හැරෙන්න කියා ඔවුන්ට අවවාද කළද ඔවුහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වති.
5 මන්ද ඔවුහු යෙහෝවා දෙවිගේ ක්‍රියාද+දෙවිගේ දෑතින් කළ නිර්මාණද කිසි ගණනකට නොගත්තෝය.+දෙවි ඔවුන්ව සදහටම බිඳ දමන්නේය.
12 වීණාවේ, කුඩා වීණාවේ, බට නළාවේ සහ රබානේ මිහිරි හඬ ඔවුන්ගේ උත්සවවලදී ඇසෙයි. ඔවුහු වයින් බොමින් ප්‍රීති වෙති.+ එහෙත් යෙහෝවා දෙවිගේ ක්‍රියා ඔවුහු ගණනකටවත් ගන්නේ නැත. ඒවා ගැන සොයා බලන්න ඔවුන්ට කිසිම වුවමනාවක් නැත.+
7 මගේ සෙනඟ මට ද්‍රෝහිකම් කරන්න පුලපුලා බලා සිටිති.+ නැවත මා වෙතට හැරෙන්න කියා ඔවුන්ට අවවාද කළද ඔවුහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වති.