ගීතාවලිය 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මාගේ ශක්තිය පහව ගොස් ඇත. මා දැන් බිඳී ගිය වළඳක් මෙනි.+මාගේ දිව උඩුතල්ලේ ඇලී ඇත.+මිනී වළට ඔබ මා නියම කළෙහිය.+
15 මාගේ ශක්තිය පහව ගොස් ඇත. මා දැන් බිඳී ගිය වළඳක් මෙනි.+මාගේ දිව උඩුතල්ලේ ඇලී ඇත.+මිනී වළට ඔබ මා නියම කළෙහිය.+