ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 80:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔබ මිදිවැලක් ඊජිප්තුවෙන් ගෙනාවෙහිය.+

      එම මිදිවැල පැළ කිරීමට ඔබ අනිකුත් ජාතීන්ව පන්නා දැමුවෙහිය.+

  • යෙරෙමියා 2:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මා සිටෙව්වේ ඉතා අනර්ඝ රතු මිදිවැලක්ය.+ මා එයින් බලාපොරොත්තු වුණේ හොඳ මිදිපල පමණි. නමුත් එතරම් අනර්ඝ මිදිවැලක්ව සිටි ඔබ, කිසි වැඩකට නැති වල් මිදි දරන වැලක් බවට පත් වුණේ කෙසේද?+

  • මතෙව් 21:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 “තවත් උපමාවකට සවන් දෙන්න. මිදිවත්තක් වැවූ වතුහිමියෙක්+ සිටියා. ඔහු එය වටා වැටක් බැඳ, මිදි පෑගීම සඳහා එහි වළක් හාරා ටැඹක්ද ඉදි කර,+ එය වැවිලිකරුවන්ට බද්දට දී පිටරට ගියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න