ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු එහි බිම කොටා ගල් ඉවත් කරමින් පස හොඳින් සූදානම් කළේය. ඉන්පසුව ඔහු ඉස්තරම් රතු මිදි වර්ගයක් වගා කර එහි වයින් සාදන යන්ත්‍රයක්ද සෑදුවේය.+ ඔහු මිදිවත්ත මැද ටැඹක් ඉදි කළේය.+ ඒ මිදිවැලෙන් හොඳ පලදාවක්+ ලැබෙයි කියා ඔහු බලාපොරොත්තු වුණත් එහි හටගත්තේ වල් මිදිය.+

  • යෙරෙමියා 2:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මා සිටෙව්වේ ඉතා අනර්ඝ රතු මිදිවැලක්ය.+ මා එයින් බලාපොරොත්තු වුණේ හොඳ මිදිපල පමණි. නමුත් එතරම් අනර්ඝ මිදිවැලක්ව සිටි ඔබ, කිසි වැඩකට නැති වල් මිදි දරන වැලක් බවට පත් වුණේ කෙසේද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න