ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මේ මිදිවත්තේ+ අයිතිකරු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මමය. මිදිවත්තෙන් සංකේතවත් කරන්නේ ඊශ්‍රායෙල් ජාතියවයි. මා ප්‍රිය කළ මිදිවැල නම් යූදා ගෝත්‍රයයි.+ ඔවුන් යුක්තිය ඉටු කරයි+ කියා මා බලාපොරොත්තු වූ නමුත් ඔවුහු නීතියට ගරු නොකළෝය. ඔවුන් ධර්මිෂ්ඨ ලෙස ක්‍රියා කරයි කියා මා බලාපොරොත්තු වුණත් මට ඇසුණේ පීඩිතවූවන්ගේ විලාප හඬ පමණි.”+

  • යෙරෙමියා 2:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මා සිටෙව්වේ ඉතා අනර්ඝ රතු මිදිවැලක්ය.+ මා එයින් බලාපොරොත්තු වුණේ හොඳ මිදිපල පමණි. නමුත් එතරම් අනර්ඝ මිදිවැලක්ව සිටි ඔබ, කිසි වැඩකට නැති වල් මිදි දරන වැලක් බවට පත් වුණේ කෙසේද?+

  • හොෂෙයා 10:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “ඊශ්‍රායෙල් ක්‍රමක්‍රමයෙන් නිසරුභාවයට පත් වන මිදිවැලක් හා සමානය.+ ඔහු පල දරන්නේ තමා වෙනුවෙන් පමණි.+ ඔහුගේ පලදාව වැඩි වන තරමටම ඔහු පූජාසනද වැඩි කරගනියි.+ දේශයේ සශ්‍රිකත්වය වැඩි වන තරමටම ඔහු බොරු නමස්කාරය සඳහා අලංකාර කණුද ඉදි කරගනියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න