ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අපි මේ මුළු නුවරම විනාශ කරන්නයි යන්නේ. මන්ද මේ සෙනඟට විරුද්ධව කළ චෝදනාවලට යෙහෝවා දෙවි ඇහුම්කන් දී තිබෙනවා.+ මේ නුවර විනාශ කරන්නයි යෙහෝවා දෙවි අපිව මෙහාට එව්වේ.”+

  • ද්විතීය කතාව 15:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත්, ‘ණය සහනය ලබා දෙන හත්වන අවුරුද්ද ළඟටම ඇවිත්’+ කියා සිතමින් ඔබේ දුප්පත් සහෝදරයාට කිසි උපකාරයක් නොකර සිටින්න ඔබ තීරණය කරන්න පුළුවන්.+ එවැනි අවස්ථාවකදී ඔබේ අසරණ සහෝදරයාට ඔබ උපකාර නොකළ නිසා ඔහු යෙහෝවා දෙවිට අඬමින් කන්නලව් කළොත්+ ඔබ දෙවි ඉදිරියේ වරදකරුවෙක් වෙයි.+ එවැනි නපුරු සිතුවිල්ලකට ඉඩ නොදෙන්න.+

  • යෝබ් 34:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 අසරණ අය කඳුළු සලමින් දෙවිට කන්නලව් කරන්නෙත්

      පීඩිතයන් ඔහුගෙන් පිහිට පතන්නෙත් ඔවුන් නිසාය.+

  • ලූක් 18:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දැන් බොහෝ ඉවසිලිවන්තව කටයුතු කරන දෙවි ගැන සිතන්න.+ දිවා රෑ දෙකේම ඔහු තෝරාගත් සේවකයන් ඔහුට කන්නලව් කරන විට දෙවි ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්නේ නැද්ද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න