යෙසායා 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ මෙසේ කියා තිබේ. “අපි මරණය සමඟ ගිවිසුමක් ඇති කළා.+ මිනී වළ සමඟ අත්වැල් බැඳගත් පසු අපි දර්ශනයක් දුටුවා.+ මහා ජලගැල්මක් ආවත් අපිට හානියක් වෙන්නේ නැහැ. මන්ද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන+ එහි සැඟවී සිටිනවා.”+
15 ඔබ මෙසේ කියා තිබේ. “අපි මරණය සමඟ ගිවිසුමක් ඇති කළා.+ මිනී වළ සමඟ අත්වැල් බැඳගත් පසු අපි දර්ශනයක් දුටුවා.+ මහා ජලගැල්මක් ආවත් අපිට හානියක් වෙන්නේ නැහැ. මන්ද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන+ එහි සැඟවී සිටිනවා.”+