ගීතාවලිය 118:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනුෂ්‍යයන් මත රඳා සිටිනවාට වඩා+යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව පැතීම යහපත.+ යෙසායා 31:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඊජිප්තුවෙන් උපකාර පතන අය පිටට බොහෝ දුක් පීඩා පැමිණෙයි!+ ඔවුන් විශ්වාසය තබන්නේ අසංඛ්‍යාත යුධ රථ+ හා බලවත් අශ්වයන් කෙරෙහිය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේවත් මඟ පෙන්වීම් ඉල්ලන්නේවත් නැත.+ යෙරෙමියා 37:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මාගෙන් කාරණා විමසන පිණිස ඔබව මා වෙතට එවූ යූදාහි රජුට මේ දේ කියන්න.+ “ඔබේ උපකාරයට පැමිණෙන පාරාවෝගේ යුධ හමුදාවට ඔවුන් පැමිණි ඊජිප්තු දේශයටම නැවත හැරී යන්න සිදු වේ.+
31 ඊජිප්තුවෙන් උපකාර පතන අය පිටට බොහෝ දුක් පීඩා පැමිණෙයි!+ ඔවුන් විශ්වාසය තබන්නේ අසංඛ්‍යාත යුධ රථ+ හා බලවත් අශ්වයන් කෙරෙහිය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේවත් මඟ පෙන්වීම් ඉල්ලන්නේවත් නැත.+
7 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මාගෙන් කාරණා විමසන පිණිස ඔබව මා වෙතට එවූ යූදාහි රජුට මේ දේ කියන්න.+ “ඔබේ උපකාරයට පැමිණෙන පාරාවෝගේ යුධ හමුදාවට ඔවුන් පැමිණි ඊජිප්තු දේශයටම නැවත හැරී යන්න සිදු වේ.+