යෙසායා 59:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ දෑත් ලෙයින්ද+ ඔබේ ඇඟිලි පාපයෙන්ද අපවිත්‍ර වී ඇත. ඔබේ දෙතොල් වංචාවෙන්ද+ ඔබේ දිව අධර්මිෂ්ඨකමින්ද දූෂ්‍ය වී තිබේ.+ යෙරෙමියා 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බොරු කීමට ඔවුහු තම දිව දුන්නක් මෙන් නවාගනිති.+ ඔවුහු විශ්වාසවන්ත අය ලෙස දේශයේ හොඳ නමක් දිනාගෙන නැත. යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔවුහු නපුරුකමේ අඩියටම බැස සිටිති. ඔවුහු මා ගැනවත් කිසිදු තැකීමක් කළේ නැත.”+ හොෂෙයා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ශාප කිරීම්,+ වංචා කිරීම්,+ මිනී මැරීම්,+ සොරකම්+ හා අනාචාරය දේශයේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබේ.+ දේශය පුරා එක පිට එක මිනී මැරීම් සිදු වේ.+
3 ඔබේ දෑත් ලෙයින්ද+ ඔබේ ඇඟිලි පාපයෙන්ද අපවිත්‍ර වී ඇත. ඔබේ දෙතොල් වංචාවෙන්ද+ ඔබේ දිව අධර්මිෂ්ඨකමින්ද දූෂ්‍ය වී තිබේ.+
3 බොරු කීමට ඔවුහු තම දිව දුන්නක් මෙන් නවාගනිති.+ ඔවුහු විශ්වාසවන්ත අය ලෙස දේශයේ හොඳ නමක් දිනාගෙන නැත. යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔවුහු නපුරුකමේ අඩියටම බැස සිටිති. ඔවුහු මා ගැනවත් කිසිදු තැකීමක් කළේ නැත.”+
2 ශාප කිරීම්,+ වංචා කිරීම්,+ මිනී මැරීම්,+ සොරකම්+ හා අනාචාරය දේශයේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබේ.+ දේශය පුරා එක පිට එක මිනී මැරීම් සිදු වේ.+