ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 “‘පැසුණු හිසකෙස් ඇති කෙනෙකු ඉදිරියේ නැඟිට සිටින්න.+ මහලු තැනැත්තෙකුට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි.+ ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ මා යෙහෝවා දෙවිය.

  • 2 සාමුවෙල් 16:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දාවිත් රජු බහුරීම් නුවරට+ පැමිණි විට සාවුල්ගේ පවුලට අයිති කෙනෙකු වූ ගෙරාගේ පුත්‍රයා වන ෂිමෙයි+ එතැනට පැමිණ ඔහුට අපහාස කරන්න පටන්ගත්තේය.+

  • හිතෝපදේශ 16:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ධර්මිෂ්ඨ+ මිනිසෙකුගේ පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් මෙනි.+

  • දේශනාකාරයා 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සේවකයන් අශ්වයන් පිට නැඟ යන ආකාරයත් අධිපතීන් පයින් යන ආකාරයත් මම දුටුවෙමි.+

  • මාක් 14:65
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 65 සමහරු ඔහුට කෙළ ගසන්න+ පටන්ගත් අතර ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා අත් මිටමොළවා ඔහුට පහර දී, “ඔබ අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කර පෙන්වන්න” කියා පැවසූහ. පසුව අධිකරණයේ සේවකයෝද ඔහුගේ කම්මුලට පහර දෙමින් ඔහුව ගෙන ගියහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න