ගීතාවලිය 72:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි.+කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.+සරුසාරව තිබෙන ලෙබනොන් වනාන්තරය මෙන් ඔහු ලබන අස්වැන්නද සරු වන්නේය.+නුවරේ වැසියෝ පොළොවේ තණකොළ මෙන් බහුල වන්නෝය.+ යෙසායා 60:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘මාගේ ශුද්ධස්ථානය අලංකාරවත් කරන පිණිසත්+ මා පය තබන ස්ථානය ගෞරවයට පත් කරන පිණිසත්+ ලෙබනොන් දේශයේ තේජස වන ජුනිපර්, හල් හා සයිප්‍රස් ගස් ඔබ වෙතට රැගෙන එනු ඇත.’+ යෙසායා 61:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සියොන් ගැන වැලපෙන සියල්ලන්ට අළු වෙනුවට අලංකාර හිස්පළඳනාවක්ද+ වැලපීම වෙනුවට ප්‍රීතිය නමැති තෛලයද+ දුක්මුසු ස්වභාවය වෙනුවට ස්තුති ප්‍රශංසා නමැති වස්ත්‍රයද+ ලබා දෙන පිණිස මාව එවා තිබේ. ඔවුන්ව ධර්මිෂ්ඨකම නමැති විශාල ගස් ලෙස හඳුන්වනු ලබයි.+ ඒවා යෙහෝවා දෙවි තමාට අලංකාරයක් ගෙන දෙන පිණිස+ සිටෙවූ ගස්ය.+ හොෂෙයා 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු අතු ඉති විහිදුවමින් තේජවත් ඔලීව ගසක් මෙන් වැඩෙන්නෝය.+ ලෙබනොන්හි ගස්වලින් නික්මෙන සුවඳ ඔවුන්ගෙන්ද නික්ම එනු ඇත.’
16 පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි.+කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.+සරුසාරව තිබෙන ලෙබනොන් වනාන්තරය මෙන් ඔහු ලබන අස්වැන්නද සරු වන්නේය.+නුවරේ වැසියෝ පොළොවේ තණකොළ මෙන් බහුල වන්නෝය.+
13 “‘මාගේ ශුද්ධස්ථානය අලංකාරවත් කරන පිණිසත්+ මා පය තබන ස්ථානය ගෞරවයට පත් කරන පිණිසත්+ ලෙබනොන් දේශයේ තේජස වන ජුනිපර්, හල් හා සයිප්‍රස් ගස් ඔබ වෙතට රැගෙන එනු ඇත.’+
3 සියොන් ගැන වැලපෙන සියල්ලන්ට අළු වෙනුවට අලංකාර හිස්පළඳනාවක්ද+ වැලපීම වෙනුවට ප්‍රීතිය නමැති තෛලයද+ දුක්මුසු ස්වභාවය වෙනුවට ස්තුති ප්‍රශංසා නමැති වස්ත්‍රයද+ ලබා දෙන පිණිස මාව එවා තිබේ. ඔවුන්ව ධර්මිෂ්ඨකම නමැති විශාල ගස් ලෙස හඳුන්වනු ලබයි.+ ඒවා යෙහෝවා දෙවි තමාට අලංකාරයක් ගෙන දෙන පිණිස+ සිටෙවූ ගස්ය.+
6 ඔවුහු අතු ඉති විහිදුවමින් තේජවත් ඔලීව ගසක් මෙන් වැඩෙන්නෝය.+ ලෙබනොන්හි ගස්වලින් නික්මෙන සුවඳ ඔවුන්ගෙන්ද නික්ම එනු ඇත.’