ගීතාවලිය 56:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මට භයක් දැනෙන ඕනෑම අවස්ථාවක මාගේ විශ්වාසය ඔබය.+ ශෙපනියා 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ දවසේදී යෙරුසලමට මෙසේ කියනු ලබයි. “සියොන් දියණිය, භය නොවන්න.+ ඔබේ දෑත් සවිමත් කරගන්න.*+ මතෙව් 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+ හෙබ්‍රෙව් 10:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+
28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+
38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+