ගීතාවලිය 146:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි අන්ධ අයට පෙනීම දෙන්නේය.+හෙම්බත්ව නැමී සිටින අයට කෙළින් සිටගැනීමට යෙහෝවා දෙවි උපකාර කරන්නේය.+ධර්මිෂ්ඨ අයට යෙහෝවා දෙවි ප්‍රේම කරන්නේය.+ යෙසායා 42:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම අන්ධ අයට තමන් කිසිදා නොගිය මඟක ඇවිදින්න සලස්වන්නෙමි.+ ඔවුන් නොදන්නා මාර්ගයක ඔවුන්ව ගෙන යන්නෙමි.+ අඳුරු තැන් මම ආලෝකවත් කර+ රළුබිම් සමතලා කරමි.+ මම ඔවුන්ව කිසිදා අත් නොහරිමි.”+ මතෙව් 9:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට ඔවුන්ට පෙනීම ලැබිණ. “මේ ගැන කාටවත් කියන්න එපා”+ කියා යේසුස් ඔවුන්ට තදින් අණ කළේය.
8 යෙහෝවා දෙවි අන්ධ අයට පෙනීම දෙන්නේය.+හෙම්බත්ව නැමී සිටින අයට කෙළින් සිටගැනීමට යෙහෝවා දෙවි උපකාර කරන්නේය.+ධර්මිෂ්ඨ අයට යෙහෝවා දෙවි ප්‍රේම කරන්නේය.+
16 මම අන්ධ අයට තමන් කිසිදා නොගිය මඟක ඇවිදින්න සලස්වන්නෙමි.+ ඔවුන් නොදන්නා මාර්ගයක ඔවුන්ව ගෙන යන්නෙමි.+ අඳුරු තැන් මම ආලෝකවත් කර+ රළුබිම් සමතලා කරමි.+ මම ඔවුන්ව කිසිදා අත් නොහරිමි.”+