යෙසායා 40:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සියලුම හෙල්ද කඳුද සමතලා කර,+ නිම්නද ඒ මට්ටමට ගෙනෙන්න.+ සමතලා නැති තැන් සකස් කර රළුබිම් සුමට කරන්න.+ ලූක් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සෑම නිම්නයක්ම පස්වලින් පිරවිය යුතුයි. සියලුම කඳු හා හෙල්ද සමතලා කළ යුතුයි. වංගු සහිත මාර්ග කෙළින් කර රළු බිම් සමතලා තැන් බවට පත් කළ යුතුයි.+
4 සියලුම හෙල්ද කඳුද සමතලා කර,+ නිම්නද ඒ මට්ටමට ගෙනෙන්න.+ සමතලා නැති තැන් සකස් කර රළුබිම් සුමට කරන්න.+
5 සෑම නිම්නයක්ම පස්වලින් පිරවිය යුතුයි. සියලුම කඳු හා හෙල්ද සමතලා කළ යුතුයි. වංගු සහිත මාර්ග කෙළින් කර රළු බිම් සමතලා තැන් බවට පත් කළ යුතුයි.+