යෙසායා 42:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම අන්ධ අයට තමන් කිසිදා නොගිය මඟක ඇවිදින්න සලස්වන්නෙමි.+ ඔවුන් නොදන්නා මාර්ගයක ඔවුන්ව ගෙන යන්නෙමි.+ අඳුරු තැන් මම ආලෝකවත් කර+ රළුබිම් සමතලා කරමි.+ මම ඔවුන්ව කිසිදා අත් නොහරිමි.”+ ලූක් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සෑම නිම්නයක්ම පස්වලින් පිරවිය යුතුයි. සියලුම කඳු හා හෙල්ද සමතලා කළ යුතුයි. වංගු සහිත මාර්ග කෙළින් කර රළු බිම් සමතලා තැන් බවට පත් කළ යුතුයි.+
16 මම අන්ධ අයට තමන් කිසිදා නොගිය මඟක ඇවිදින්න සලස්වන්නෙමි.+ ඔවුන් නොදන්නා මාර්ගයක ඔවුන්ව ගෙන යන්නෙමි.+ අඳුරු තැන් මම ආලෝකවත් කර+ රළුබිම් සමතලා කරමි.+ මම ඔවුන්ව කිසිදා අත් නොහරිමි.”+
5 සෑම නිම්නයක්ම පස්වලින් පිරවිය යුතුයි. සියලුම කඳු හා හෙල්ද සමතලා කළ යුතුයි. වංගු සහිත මාර්ග කෙළින් කර රළු බිම් සමතලා තැන් බවට පත් කළ යුතුයි.+