යෙසායා 34:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහි මාලිගා වැසී යන තරමටම කටු පඳුරු හටගනියි. බලකොටුවල පවා වල් පැළෑටිද කටු ගස්ද බිහි වෙයි.+ එය හිවලුන්ගේද පැස්බරුන්ගේද වාසස්ථානයක් බවට පත් වෙයි.+ යෙරෙමියා 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මම යෙරුසලම නටබුන් ගොඩක් බවටද+ හිවලුන් ලගින තැනක් බවටද+ පත් කරන්නෙමි. මම යූදාහි නගර සියල්ල කිසි මිනිසෙකු වාසය නොකරන පාළු තැනක් බවට පත් කරන්නෙමි.+
13 එහි මාලිගා වැසී යන තරමටම කටු පඳුරු හටගනියි. බලකොටුවල පවා වල් පැළෑටිද කටු ගස්ද බිහි වෙයි.+ එය හිවලුන්ගේද පැස්බරුන්ගේද වාසස්ථානයක් බවට පත් වෙයි.+
11 මම යෙරුසලම නටබුන් ගොඩක් බවටද+ හිවලුන් ලගින තැනක් බවටද+ පත් කරන්නෙමි. මම යූදාහි නගර සියල්ල කිසි මිනිසෙකු වාසය නොකරන පාළු තැනක් බවට පත් කරන්නෙමි.+