ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 32:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මාගේ සෙනඟගේ ප්‍රීතිමත් නුවර දැන් පාළුවට ගිය ස්ථානයකි. ඔවුන්ගේ ඉඩම් පුරාම කටු පඳුරු හටගෙන තිබේ.+ ඔවුන් විනෝදයෙන් කල් ගෙවූ ගෙවල් පවා කටුවැල්වලින් වැසී ගොස් ඇත.+

  • හොෂෙයා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සතුරෝ දේශය ආක්‍රමණය කර ඔබෙන් සියල්ල පැහැරගන්නෝය. ඔබට දේශයෙන් පලා යන්න සිදු වෙයි.+ ඔබ පලා ගියද ඊජිප්තුවරුන්ගේ අතට ඔබව හසු වනු ඇත.+ ඔබේ මළ සිරුරු මෙම්ෆිස් නගරයේදී+ තැන්පත් කරනු ලබයි. ඔබ සතු වටිනා රිදී භාණ්ඩ කටු ගස් අතරේ සැඟවී යනු ඇත.+ ඔබේ කූඩාරම්ද කටු පඳුරුවලින් වැසී යනු ඇත.+

  • ශෙපනියා 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “සොදොම් දේශයට සිදු වූ දේ මෝවබ් දේශයටත්+ ගොමෝරාවට සිදු වූ දේ අම්මොන්වරුන්ටත්+ සිදු වන බව ජීවමාන දෙවි වන මම+ සහතිකවම පවසන්නෙමි. ඒ දේශ සදහටම කටු පඳුරුවලින් වැසී ගිය ලුණු වළවල් සහිත පාළු ස්ථාන බවට පත් වනු ඇත.+ නිදහස් වී පැමිණෙන මාගේ සෙනඟ ඔවුන්ගේ දේපළ කොල්ල කා ඔවුන්ගේ දේශය අයිති කරගන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න