ගීතාවලිය 107:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 සාරවත් දේශයන් ලුණු කතර බවටද පත් කරන්නේය.+ඒ දේශයන්හි වෙසෙන්නන්ගේ දුෂ්ටකම් නිසා ඔහු එසේ කරන්නේය. යෙසායා 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම එය පාළුවට යන්න ඉඩහරින්නෙමි.+ එහි මිදිවැල් කප්පාදු කරන්නවත් පස් බුරුල් කරන්නවත්+ කිසිවෙකු නොමැති නිසා, එය කටු පඳුරු හා වල් පැළෑටිවලින් වැසී යනු ඇත.+ වැසි නොවසින ලෙස මම වලාකුළුවලට අණ දෙන්නෙමි.+
6 මම එය පාළුවට යන්න ඉඩහරින්නෙමි.+ එහි මිදිවැල් කප්පාදු කරන්නවත් පස් බුරුල් කරන්නවත්+ කිසිවෙකු නොමැති නිසා, එය කටු පඳුරු හා වල් පැළෑටිවලින් වැසී යනු ඇත.+ වැසි නොවසින ලෙස මම වලාකුළුවලට අණ දෙන්නෙමි.+