යෙසායා 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “රිදී ෂෙකෙල් දහසක්+ වටිනා මිදිවැල් දහසක් තිබුණු වතුවල දකින්න ලැබෙන්නේ කටු පඳුරු හා වල් පැළ පමණි.+ යෙසායා 32:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාගේ සෙනඟගේ ප්‍රීතිමත් නුවර දැන් පාළුවට ගිය ස්ථානයකි. ඔවුන්ගේ ඉඩම් පුරාම කටු පඳුරු හටගෙන තිබේ.+ ඔවුන් විනෝදයෙන් කල් ගෙවූ ගෙවල් පවා කටුවැල්වලින් වැසී ගොස් ඇත.+ හෙබ්‍රෙව් 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් එයින් කටු පඳුරු හා වල් පැළෑටි හටගනී නම් එය ප්‍රතික්ෂේප කරනු ලබන අතර වැඩි කල් නොගොස් වගා කටයුතු කරන තැනැත්තාගේ ශාපයට එය ලක් වී+ අවසානයේදී පුලුස්සනු ලැබේ.+
13 මාගේ සෙනඟගේ ප්‍රීතිමත් නුවර දැන් පාළුවට ගිය ස්ථානයකි. ඔවුන්ගේ ඉඩම් පුරාම කටු පඳුරු හටගෙන තිබේ.+ ඔවුන් විනෝදයෙන් කල් ගෙවූ ගෙවල් පවා කටුවැල්වලින් වැසී ගොස් ඇත.+
8 නමුත් එයින් කටු පඳුරු හා වල් පැළෑටි හටගනී නම් එය ප්‍රතික්ෂේප කරනු ලබන අතර වැඩි කල් නොගොස් වගා කටයුතු කරන තැනැත්තාගේ ශාපයට එය ලක් වී+ අවසානයේදී පුලුස්සනු ලැබේ.+