-
යෙසායා 18:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 එහි වැසියෝ මුහුද මාර්ගයෙන් පණිවිඩකරුවන්ව+ යවති. ඔවුහු එම පණිවිඩකරුවන්ව පැපිරස් බටවලින් සෑදූ බෝට්ටුවලින් පිටත් කර යවා මෙසේ කියති. “වේගවත් පණිවිඩකරුවෙනි, ගංවතුරට සේදී ගිය දේශයක වෙසෙන සිනිඳු අත් පා හා උස් වූ ශක්ති සම්පන්න ශරීර ඇති සෙනඟක් වෙතට යන්න. අන්‍යයන්ව පාගා දමා සියලු ජාතීන් තුළ බිය උපදවන ඒ සෙනඟට මේ පණිවිඩය කියන්න.”+
-