2 රාජාවලිය 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබ මහත් කෝපයෙන් මට විරුද්ධව කළ+ චෝදනා මගේ කනට වැටී ඇත.+මම ඔබේ නාසයට කොක්කක්ද කටට කටකලියාවක්ද දමා+ඔබ ආ පාරෙන්ම නැවත ඔබව ඇදගෙන යන්නෙමි.”+ 2 රාජාවලිය 19:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔහු ආ පාරෙන්ම නැවත හැරී යයි. ඔහුට මේ නුවරට කිසි ලෙසකින්වත් ඇතුල් වෙන්න ලැබෙන්නේ නැති බව යෙහෝවා දෙවි වන මම පවසමි.+
28 ඔබ මහත් කෝපයෙන් මට විරුද්ධව කළ+ චෝදනා මගේ කනට වැටී ඇත.+මම ඔබේ නාසයට කොක්කක්ද කටට කටකලියාවක්ද දමා+ඔබ ආ පාරෙන්ම නැවත ඔබව ඇදගෙන යන්නෙමි.”+
33 ඔහු ආ පාරෙන්ම නැවත හැරී යයි. ඔහුට මේ නුවරට කිසි ලෙසකින්වත් ඇතුල් වෙන්න ලැබෙන්නේ නැති බව යෙහෝවා දෙවි වන මම පවසමි.+