37 දිනක් ඔහු තම දෙවි වූ+ නිස්රොක්ගේ දේවාලයේ+ නමස්කාර කරමින් සිටියදී අද්‍රම්මෙලෙක් සහ ෂරෙෂෙර් නමැති ඔහුගේ පුත්‍රයෝ දෙදෙනා ඔහුට කඩුවෙන් පහර දී මරා දැමුවෝය.+ ඉන්පසු ඔවුහු අරරත් දේශයට+ පලා ගියෝය. සෙනකෙරිබ් රජුට පසු ඔහුගේ පුත් ඒසර්-හද්දොන්+ රජකමට පත් විය.