-
එස්රා 4:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 එය දැනගත් විගස ඔවුහු සෙරුබාබෙල්+ හා පෙළපත්වල ප්‍රධානීන්+ වෙතට ගොස් මෙසේ කීවෝය. “ඇසිරියාවේ රජු වූ ඒසර්-හද්දොන්+ අපිව මේ දේශයට ගෙනා කාලය පටන්+ මේ දක්වාම අපි කන්නලව් කරන්නේ ඔබේ දෙවිටයි.+ අපි පුදපූජා ඔප්පු කරන්නෙත් ඔහුටයි. මේ ගෘහය ගොඩනඟන කාර්යයට ඔබ සමඟ හවුල් වෙන්න අපිත් කැමතියි.+ ඉතින් ඔබට උදව් කරන්න අපිට ඉඩ දෙන්න.”
-