ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 55:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔහුගේ වදන් වෙඬරු මෙන් සුමුදුය.+

      නමුත් ඔහුගේ සිත වෛරයෙන් පිරී තිබේ.+

      ඔහුගේ මුවින් පිට වන වදන් මිහිරිය.*+

      නමුත් ඒවා තියුණු කඩු මෙනි.+

  • හිතෝපදේශ 26:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 පණ වුණත් දෙන බවට බොරු මවාපෑමක් කරන කෙනා රිදී ආලේප කළ මැටි භාජනයක් මෙනි.+

  • හිතෝපදේශ 26:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔහු මිහිරි බස් පැවසුවත්+ ඔහුව විශ්වාස නොකරන්න.+ මන්ද ඔහුගේ සිතේ ද්වේෂසහගත සිතුවිලි සතක් තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න