2 සාමුවෙල් 20:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෝවාබ් අමාසාගෙන් මෙසේ ඇසුවේය. “මගේ සහෝදරයා, ඔබ හොඳින් ඉන්නවාද?”+ ඉන්පසු ඔහු අමාසාව සිපගන්නා පිණිස තම දකුණු අතින් ඔහුගේ මුහුණ ඇල්ලුවේය.+ මතෙව් 12:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි!+ ඔබ දුෂ්ටව සිටියදී+ හොඳ දේ කතා කරන්නේ කෙසේද? කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි.+ ලූක් 22:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඔහු ඔවුන් සමඟ කතා කරමින් සිටියදීම පිරිසක් ඔවුන් ළඟට ආවෝය. ඔවුන් ඉදිරියෙන්ම පැමිණියේ දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස්ය.+ ඔහු යේසුස් ළඟට ඇවිත් යේසුස්ව සිඹගත්තේය.+
9 යෝවාබ් අමාසාගෙන් මෙසේ ඇසුවේය. “මගේ සහෝදරයා, ඔබ හොඳින් ඉන්නවාද?”+ ඉන්පසු ඔහු අමාසාව සිපගන්නා පිණිස තම දකුණු අතින් ඔහුගේ මුහුණ ඇල්ලුවේය.+
34 පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි!+ ඔබ දුෂ්ටව සිටියදී+ හොඳ දේ කතා කරන්නේ කෙසේද? කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි.+
47 ඔහු ඔවුන් සමඟ කතා කරමින් සිටියදීම පිරිසක් ඔවුන් ළඟට ආවෝය. ඔවුන් ඉදිරියෙන්ම පැමිණියේ දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස්ය.+ ඔහු යේසුස් ළඟට ඇවිත් යේසුස්ව සිඹගත්තේය.+