ගීතාවලිය 55:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහුගේ වදන් වෙඬරු මෙන් සුමුදුය.+නමුත් ඔහුගේ සිත වෛරයෙන් පිරී තිබේ.+ඔහුගේ මුවින් පිට වන වදන් මිහිරිය.*+නමුත් ඒවා තියුණු කඩු මෙනි.+ හිතෝපදේශ 26:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යමෙක් තමා කතා කරන ආකාරයෙන් සිතේ ඇති වෛරය සඟවාගනී. ඔහුට සැබවින්ම හැඟෙන විදිහ ඔහු හෙළි නොකරයි.+ මීකා 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවිට විශ්වාසවන්තව සිටින එක් මිනිසෙකුවත් මිහිපිට සොයාගත නොහැකිය. එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් නැත.+ සියලුදෙනා මාන බලන්නේ ලේ වගුරුවන්නයි.+ ඔවුහු තමන්ගේම සහෝදරයන්ට පවා උගුල් අටවන්නෝය.*+
21 ඔහුගේ වදන් වෙඬරු මෙන් සුමුදුය.+නමුත් ඔහුගේ සිත වෛරයෙන් පිරී තිබේ.+ඔහුගේ මුවින් පිට වන වදන් මිහිරිය.*+නමුත් ඒවා තියුණු කඩු මෙනි.+
2 දෙවිට විශ්වාසවන්තව සිටින එක් මිනිසෙකුවත් මිහිපිට සොයාගත නොහැකිය. එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් නැත.+ සියලුදෙනා මාන බලන්නේ ලේ වගුරුවන්නයි.+ ඔවුහු තමන්ගේම සහෝදරයන්ට පවා උගුල් අටවන්නෝය.*+