යෙසායා 43:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “එහෙත් ඔබ කළ වැරදි+ මගේ සිතින් මකා දමමි.+ ඔබ කළ අපරාධ මම නැවත මතක් කරගන්නේද නැත.+ මා එසේ කරන්නේ මාගේ නාමය වෙනුවෙනි.+ මීකා 7:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවියනි, ඔබ වැනි දෙවි කෙනෙක් තවත් සිටියිද?+ ඔබ වරදට සමාව දෙන්නෙහිය. ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වූ අයගේ+ වැරදි අමතක කර දමන්නෙහිය.+ ඔබ ප්‍රේමයට* ප්‍රිය කරන+ නිසා ඔබ සැමදා කෝපය සිතේ තබාගන්නේ නැත. රෝම 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යමෙකු කළ පාපය යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය.”+
25 “එහෙත් ඔබ කළ වැරදි+ මගේ සිතින් මකා දමමි.+ ඔබ කළ අපරාධ මම නැවත මතක් කරගන්නේද නැත.+ මා එසේ කරන්නේ මාගේ නාමය වෙනුවෙනි.+
18 දෙවියනි, ඔබ වැනි දෙවි කෙනෙක් තවත් සිටියිද?+ ඔබ වරදට සමාව දෙන්නෙහිය. ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වූ අයගේ+ වැරදි අමතක කර දමන්නෙහිය.+ ඔබ ප්‍රේමයට* ප්‍රිය කරන+ නිසා ඔබ සැමදා කෝපය සිතේ තබාගන්නේ නැත.