ගීතාවලිය 50:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙන විට මට හඬගසන්න.+මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මට ප්‍රශංසා කරනු ඇත.”+ ගීතාවලිය 72:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහුගේ තේජවත් නාමය සදාකාලයෙන් සදාකාලයටම ගෞරවයට පත් වේවා!+ඔහුගේ තේජසින් මුළු පොළොවම පිරී යනු ලැබේවා!+ආමෙන්, ආමෙන්. යෙසායා 24:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නැඟෙනහිර දෙසින්+ පිහිටි දේශවල වැසියෝද යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරති.+ දූපත්වල වෙසෙන වැසියෝද ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නමට ප්‍රශංසා කරති.+
19 ඔහුගේ තේජවත් නාමය සදාකාලයෙන් සදාකාලයටම ගෞරවයට පත් වේවා!+ඔහුගේ තේජසින් මුළු පොළොවම පිරී යනු ලැබේවා!+ආමෙන්, ආමෙන්.
15 නැඟෙනහිර දෙසින්+ පිහිටි දේශවල වැසියෝද යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරති.+ දූපත්වල වෙසෙන වැසියෝද ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නමට ප්‍රශංසා කරති.+