ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 27:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මළුවේ නැඟෙනහිර පැත්තේ දිග රියන් පනහක් විය යුතුයි.+

  • ගීතාවලිය 97:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ධර්මිෂ්ඨයා වෙනුවෙන් ආලෝකය දසත පැතිර ඇත.+

      ප්‍රතිපත්තිගරුක අයද ප්‍රීතිමත් වන්නෝය.+

  • යෙසායා 30:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 යෙහෝවා දෙවි තම සෙනඟට දඬුවම් කළ නිසා ඔවුන්ට දරුණු තුවාල ඇති විය. එහෙත් දෙවිම ඔවුන්ගේ තුවාල බැඳ+ සුව කර+ ඔවුන්ව විපතෙන් ගලවාගන්නේය. ඒ දවසේදී, පුන් සඳ බැබළෙන හිරු මෙන් දීප්තිමත් වන්නේය. බැබළෙන හිරුගේ ආලෝකය සත්ගුණයකින් වැඩි වී+ සත් දවසක එළිය මෙන් කාන්තිමත් වන්නේය.

  • යෙසායා 43:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි.+ නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද මම ඔබේ දරුවන්ව එකතු කර එක තැනකට ගෙනෙන්නෙමි.+

  • යෙසායා 49:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි මට මෙසේ පැවසුවේය. “මාගේ සේවකයා ලෙස ඔබට පැවරී තිබෙන කාර්යය සුළුපටු එකක් නොවෙයි. යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් පැවතෙන ගෝත්‍ර නැවත ගොඩනඟන්නත් රැකවරණය ලැබූ ඊශ්‍රායෙල්වරුන්ව නැවත මා වෙතට ගෙන එන්නත් මම ඔබට පැවරුවෙමි.+ එමෙන්ම, ජාතීන්ට ආලෝකය දෙන පිණිස මම ඔබව පත් කළෙමි.+ මා එසේ කළේ පොළොවේ ඈත කෙළවර දක්වාම වෙසෙන ජනයාට මා දෙන ගැලවීම අත් කර දෙන පිණිසය.”+

  • මීකා 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දෙවි මා වෙනුවෙන් නැඟී සිට මට සාධාරණය ඉටු කරන තුරු+ මම යෙහෝවා දෙවිගේ උදහස ඉවසන්නෙමි. මන්ද මම දෙවිට විරුද්ධව පව් කළෙමි.+ ඔහු මාව අන්ධකාරයෙන් ආලෝකයට ගෙන එයි. එවිට ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලිව දැකගැනීමට මට හැකි වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න