රෝම 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එලෙස මුළු ‘ඊශ්‍රායෙලයම’+ ගලවනු ලැබේ. ලියවිලිවල සඳහන් වන්නේ මෙයයි. “මිදුම්කරු සියොන්හි සිට පැමිණ,+ දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා යාකොබ් අතරින් ඉවත් කරන්නේය.+ රෝම 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම ක්‍රිස්තුස් චර්මච්ඡේදනය වූ අය+ වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කළේය.+ ඔහු පැමිණියේ දෙවි සත්‍යය කතා කරන කෙනෙක් බව ඔප්පු කිරීමටත්+ දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් පොරොන්දු ඉටු වන බව තහවුරු කිරීමටත්ය.+
26 එලෙස මුළු ‘ඊශ්‍රායෙලයම’+ ගලවනු ලැබේ. ලියවිලිවල සඳහන් වන්නේ මෙයයි. “මිදුම්කරු සියොන්හි සිට පැමිණ,+ දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා යාකොබ් අතරින් ඉවත් කරන්නේය.+
8 ඇත්තෙන්ම ක්‍රිස්තුස් චර්මච්ඡේදනය වූ අය+ වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කළේය.+ ඔහු පැමිණියේ දෙවි සත්‍යය කතා කරන කෙනෙක් බව ඔප්පු කිරීමටත්+ දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් පොරොන්දු ඉටු වන බව තහවුරු කිරීමටත්ය.+