ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 41:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි.+ කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය.+ මම ඔබව ශක්තිමත් කරන්නෙමි.+ ඔබට පිහිට වන්නෙමි.+ ධර්මිෂ්ඨකම+ නමැති මාගේ දකුණතින්+ ඔබව තදින් අල්ලාගන්නෙමි.’

  • යෙසායා 44:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ මව්කුසේ සිටි කාලයේ පටන්+ මේ දක්වාම ඔබට පිහිට වූ, ඔබේ සැදුම්කරුද+ ඔබව බිහි කළ+ තැනැත්තාද වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි. “මාගේ සේවක යාකොබ්, මා තෝරාගත් තැනැත්තා වන යෙෂුරූන්,*+ භය නොවන්න.+

  • යෙරෙමියා 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එහෙයින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයා වන යාකොබ්, භය වෙන්න එපා. ඊශ්‍රායෙල් සෙනඟෙනි, බියෙන් වෙවුලන්න එපා.+ මන්ද දුර ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහලුන් ලෙස සේවය කරන දේශයෙන් ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත හැරී ඇවිත් සතුරු උවදුරුවලින් තොර නිදහස් ජීවිතයක් ගත කරනු ඇත. කිසිවෙක් ඔහුව බියගන්වන්නේ නැත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න