ද්විතීය කතාව 33:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 සදාතන* දෙවි රක්ෂස්ථානයක්ය.+ඔහුගේ සවිමත් දෑතින් ඔහු ඔබව සදහටම උසුලයි.+ඔහු ‘ඔවුන්ව නැති කර දමන්න’+ කියා පවසමින්,ඔබ ඉදිරිපිටම ඔබේ සතුරන්ව එළවා දමයි.+ ගීතාවලිය 29:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි තම සෙනඟට ශක්තිය ලබා දෙන්නේය.+තම සෙනඟ අතරේ සාමය පැවතීමට ඉඩහැරීමෙන් යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය.+ සෙකරියා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ සවිය වන්නෙමි.+ ඔවුහුද මාගේ නාමයට ගෞරවය ගෙන දෙන අන්දමින් කටයුතු කරනු ඇත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.”
27 සදාතන* දෙවි රක්ෂස්ථානයක්ය.+ඔහුගේ සවිමත් දෑතින් ඔහු ඔබව සදහටම උසුලයි.+ඔහු ‘ඔවුන්ව නැති කර දමන්න’+ කියා පවසමින්,ඔබ ඉදිරිපිටම ඔබේ සතුරන්ව එළවා දමයි.+
11 යෙහෝවා දෙවි තම සෙනඟට ශක්තිය ලබා දෙන්නේය.+තම සෙනඟ අතරේ සාමය පැවතීමට ඉඩහැරීමෙන් යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය.+
12 යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ සවිය වන්නෙමි.+ ඔවුහුද මාගේ නාමයට ගෞරවය ගෙන දෙන අන්දමින් කටයුතු කරනු ඇත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.”