යෙසායා 41:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි.+ ‘භය නොවන්න,+ මම ඔබේ උපකාරයට සිටින්නෙමි’+ කියා ඔබට පැවසුවේ මමය.” යෙසායා 43:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි.+ නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද මම ඔබේ දරුවන්ව එකතු කර එක තැනකට ගෙනෙන්නෙමි.+ යෙසායා 44:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ මව්කුසේ සිටි කාලයේ පටන්+ මේ දක්වාම ඔබට පිහිට වූ, ඔබේ සැදුම්කරුද+ ඔබව බිහි කළ+ තැනැත්තාද වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි. “මාගේ සේවක යාකොබ්, මා තෝරාගත් තැනැත්තා වන යෙෂුරූන්,*+ භය නොවන්න.+
13 මන්ද යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි.+ ‘භය නොවන්න,+ මම ඔබේ උපකාරයට සිටින්නෙමි’+ කියා ඔබට පැවසුවේ මමය.”
5 “භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි.+ නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද මම ඔබේ දරුවන්ව එකතු කර එක තැනකට ගෙනෙන්නෙමි.+
2 ඔබ මව්කුසේ සිටි කාලයේ පටන්+ මේ දක්වාම ඔබට පිහිට වූ, ඔබේ සැදුම්කරුද+ ඔබව බිහි කළ+ තැනැත්තාද වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි. “මාගේ සේවක යාකොබ්, මා තෝරාගත් තැනැත්තා වන යෙෂුරූන්,*+ භය නොවන්න.+