යෙසායා 49:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහෙත් මම මෙසේ සිතුවෙමි. “මාගේ වෙහෙස මහන්සියෙන් කිසි පලක් නැත.+ මා මාගේ ශක්තිය වැය කළේ නිකමටයි. එය නිෂ්ඵල වෑයමකි.+ නමුත් මාව විනිශ්චය කරන්නේ යෙහෝවා දෙවිය.+ මට ආශීර්වාද ලැබෙන්නේ මාගේ දෙවිගෙන්ය.”+
4 එහෙත් මම මෙසේ සිතුවෙමි. “මාගේ වෙහෙස මහන්සියෙන් කිසි පලක් නැත.+ මා මාගේ ශක්තිය වැය කළේ නිකමටයි. එය නිෂ්ඵල වෑයමකි.+ නමුත් මාව විනිශ්චය කරන්නේ යෙහෝවා දෙවිය.+ මට ආශීර්වාද ලැබෙන්නේ මාගේ දෙවිගෙන්ය.”+