1 රාජාවලිය 18:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 නමුත් එලියා කැසපට ගසාගෙන+ ආහබ් රජුට කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දිව ගියේය.+ ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.+ ගීතාවලිය 84:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු දිගු ගමනක යෙදුණත් විඩාවට පත් නොවී තව තවත් ශක්තිමත් වෙති.+මන්ද සියොන්හිදී ඔවුන්ට දෙවි ඉදිරියේ පෙනී සිටීමට හැකි බව ඔවුහු දනිති.+
46 නමුත් එලියා කැසපට ගසාගෙන+ ආහබ් රජුට කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දිව ගියේය.+ ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.+
7 ඔවුහු දිගු ගමනක යෙදුණත් විඩාවට පත් නොවී තව තවත් ශක්තිමත් වෙති.+මන්ද සියොන්හිදී ඔවුන්ට දෙවි ඉදිරියේ පෙනී සිටීමට හැකි බව ඔවුහු දනිති.+