නික්මයාම 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ ඉණපටිය බැඳගෙන+ පාවහන්+ දමාගෙන සැරයටිය අතැතිව ලහි ලහියේ එය කෑ යුතුයි. මන්ද එය යෙහෝවා දෙවි වන මට ගෞරවය කිරීම සඳහා ඔබ පවත්වන පාස්කු උත්සවයයි.+ 2 රාජාවලිය 4:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එකෙණෙහිම ඔහු ගෙහාසීට මෙසේ කීවේය.+ “ඉක්මනට සූදානම් වෙලා*+ මගේ සැරයටියත්+ අරගෙන යන්න. ඔබට කවුරු මුණගැසුණත් ආචාර කරන්න එපා.+ ඔබට කවුරු හෝ ආචාර කළොත් ඔහුට උත්තර දෙන්නත් එපා. ඔබ ගිහින් මගේ සැරයටිය දරුවාගේ මුහුණ මත තබන්න.”+ 2 රාජාවලිය 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එලිෂා අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෙකුව කැඳවා+ මෙසේ කීවේය. “දැන් ඉක්මනට සූදානම් වී*+ මේ තෙල් බඳුන රැගෙන+ රාමොත්-ගිලියද්+ වෙත යන්න. 1 පේතෘස් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙයින් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහා ඔබේ මනස සූදානම් කරගන්න.+ ඔබ හොඳ සිහිකල්පනාවෙන් සිටිය යුතුයි.+ එලෙසම යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වන අවස්ථාවේදී+ ඔබට පෙන්වීමට නියමිත මහත් කරුණාව කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්න.+
11 ඔබ ඉණපටිය බැඳගෙන+ පාවහන්+ දමාගෙන සැරයටිය අතැතිව ලහි ලහියේ එය කෑ යුතුයි. මන්ද එය යෙහෝවා දෙවි වන මට ගෞරවය කිරීම සඳහා ඔබ පවත්වන පාස්කු උත්සවයයි.+
29 එකෙණෙහිම ඔහු ගෙහාසීට මෙසේ කීවේය.+ “ඉක්මනට සූදානම් වෙලා*+ මගේ සැරයටියත්+ අරගෙන යන්න. ඔබට කවුරු මුණගැසුණත් ආචාර කරන්න එපා.+ ඔබට කවුරු හෝ ආචාර කළොත් ඔහුට උත්තර දෙන්නත් එපා. ඔබ ගිහින් මගේ සැරයටිය දරුවාගේ මුහුණ මත තබන්න.”+
9 එලිෂා අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෙකුව කැඳවා+ මෙසේ කීවේය. “දැන් ඉක්මනට සූදානම් වී*+ මේ තෙල් බඳුන රැගෙන+ රාමොත්-ගිලියද්+ වෙත යන්න.
13 එහෙයින් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහා ඔබේ මනස සූදානම් කරගන්න.+ ඔබ හොඳ සිහිකල්පනාවෙන් සිටිය යුතුයි.+ එලෙසම යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වන අවස්ථාවේදී+ ඔබට පෙන්වීමට නියමිත මහත් කරුණාව කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්න.+