එසකියෙල් 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇය වැගිරවූ ලේ නුවර පුරාම විසිර ඇත.+ ඇය එම ලේ බිමට වත් කර පස්වලින් වසා දැමුවේ නැත.+ ඇය එය වත් කළේ පර්වතයක් මතය.
7 ඇය වැගිරවූ ලේ නුවර පුරාම විසිර ඇත.+ ඇය එම ලේ බිමට වත් කර පස්වලින් වසා දැමුවේ නැත.+ ඇය එය වත් කළේ පර්වතයක් මතය.