ලෙවී කතාව 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකු හෝ වේවා ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකු හෝ වේවා කෑමට ගත හැකි සතෙකුව හෝ කුරුල්ලෙකුව හෝ දඩයම් කරගත්තොත් ඔහු උගේ ලේ බිමට වත් කර+ පස්වලින් වසා දැමිය යුතුයි.+ ද්විතීය කතාව 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් එම සතුන්ගේ ලේ අනුභව කරන්න ඔබට අවසර නැහැ.+ එය වතුර මෙන් බිමට වත් කළ යුතුයි.+ යෙසායා 26:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද දේශයේ වැසියන් ඔහුට විරුද්ධව කළ වැරදිවලට නිසි දඬුවම් දීමට යෙහෝවා දෙවි වන මම මාගේ වාසස්ථානයේ සිට පැමිණෙමි.+ එවිට පොළොව නිරපරාදේ ලේ වැගිරෙවූ අයව තවත් සඟවා තබන්නේ නැත.+ මරා දැමූ අයගේ ලේ ගැන තවත් නිහඬව නොසිටිනු ඇත.”+
13 “‘ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකු හෝ වේවා ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකු හෝ වේවා කෑමට ගත හැකි සතෙකුව හෝ කුරුල්ලෙකුව හෝ දඩයම් කරගත්තොත් ඔහු උගේ ලේ බිමට වත් කර+ පස්වලින් වසා දැමිය යුතුයි.+
21 මන්ද දේශයේ වැසියන් ඔහුට විරුද්ධව කළ වැරදිවලට නිසි දඬුවම් දීමට යෙහෝවා දෙවි වන මම මාගේ වාසස්ථානයේ සිට පැමිණෙමි.+ එවිට පොළොව නිරපරාදේ ලේ වැගිරෙවූ අයව තවත් සඟවා තබන්නේ නැත.+ මරා දැමූ අයගේ ලේ ගැන තවත් නිහඬව නොසිටිනු ඇත.”+