ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 37:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 නමුත් දුෂ්ටයෝ විනාශ වී යන්නෝය.+

      යෙහෝවා දෙවිගේ සතුරන් සරුවට වැඩුණු තණබිම් මෙන් සිටියත්

      අවසානයේදී ඔවුහු විනාශ වී යන්නෝය.+ ඔවුහු දුමක් මෙන් අතුරුදහන් වී යන්නෝය.+

  • හොෂෙයා 5:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම එෆ්‍රායිම් ඉදිරියේ තරුණ සිංහයෙකු මෙන්ද+ යූදා සෙනඟ ඉදිරියේ කේශර සිංහයෙකු මෙන්ද ක්‍රියා කරමි. මම ඔවුන්ව ඩැහැගෙන කෑලි කෑලිවලට ඉරා දමා ඇදගෙන යන්නෙමි. ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකුට නුපුළුවන.+

  • මීකා 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවි තම වාසස්ථානයෙන් බැස ඇවිත්+ පොළොවේ කඳු මුදුන් පාගා පොඩි කර දමනු ඇත.+

  • මතෙව් 24:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මන්ද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ+ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක්+ එදාට පැමිණෙයි.

  • 2 තෙසලෝනික 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන ඒ අවස්ථාවේදී ඔහු දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත.+ එසේ කරන්නේ දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට+ හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට+ කීකරු නොවන අයට+ එරෙහිවය.

  • 2 පේතෘස් 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් එම අණ පරිදිම දැන් පවතින අහසත්+ පොළොවත්+ වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය.+ එනම් විනිශ්චය සිදු වන දවස+ හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස සඳහාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න