ද්විතීය කතාව 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් දෙවි තමාට වෛර කරන අයගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙමින් ඔවුන්ව විනාශ කර දමනවා.+ එසේ කරන්න දෙවි කිසිවිටෙක පසුබට වෙන්නේ නැහැ. යෙසායා 26:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද දේශයේ වැසියන් ඔහුට විරුද්ධව කළ වැරදිවලට නිසි දඬුවම් දීමට යෙහෝවා දෙවි වන මම මාගේ වාසස්ථානයේ සිට පැමිණෙමි.+ එවිට පොළොව නිරපරාදේ ලේ වැගිරෙවූ අයව තවත් සඟවා තබන්නේ නැත.+ මරා දැමූ අයගේ ලේ ගැන තවත් නිහඬව නොසිටිනු ඇත.”+
10 නමුත් දෙවි තමාට වෛර කරන අයගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙමින් ඔවුන්ව විනාශ කර දමනවා.+ එසේ කරන්න දෙවි කිසිවිටෙක පසුබට වෙන්නේ නැහැ.
21 මන්ද දේශයේ වැසියන් ඔහුට විරුද්ධව කළ වැරදිවලට නිසි දඬුවම් දීමට යෙහෝවා දෙවි වන මම මාගේ වාසස්ථානයේ සිට පැමිණෙමි.+ එවිට පොළොව නිරපරාදේ ලේ වැගිරෙවූ අයව තවත් සඟවා තබන්නේ නැත.+ මරා දැමූ අයගේ ලේ ගැන තවත් නිහඬව නොසිටිනු ඇත.”+