නික්මයාම 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්‍රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය. ගණන් කතාව 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම සෑදූ දවසේදී+ වලා ටැඹ ඊට ඉහළින් නැවතී තිබිණ.+ නමුත් රාත්‍රියේ සිට උදෑසන දක්වා කූඩාරමට ඉහළින් ගින්නක් පෙනෙන්න තිබිණ.+ සෙකරියා 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම ඒ දේශය ගින්නකින් වට කර+ මාගේ තේජසින් පුරවන්නෙමි” කියා යෙහෝවා දෙවි කියන්නේය.”’”+
21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්‍රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය.
15 ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම සෑදූ දවසේදී+ වලා ටැඹ ඊට ඉහළින් නැවතී තිබිණ.+ නමුත් රාත්‍රියේ සිට උදෑසන දක්වා කූඩාරමට ඉහළින් ගින්නක් පෙනෙන්න තිබිණ.+