ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 41:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 අනාගතය ගැන නිවැරදිව අපිට කියා දුන්නොත් ඔබ දෙවිවරුන් කියා අපි පිළිගන්නෙමු.+ යහපත් ක්‍රියාවක් හෝ නපුරු ක්‍රියාවක් හෝ සිදු කර ඔබේ බලය ඔප්පු කර අපව පුදුමයට පත් කරන්න.+

  • යෙසායා 43:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මන්ද මම අලුත් දෙයක් කරමි.+ එය සිදු වෙන්න පටන්ගන්නා විට ඔබ එය දැක තේරුම්ගනු ඇත.+ පාළුකරය හරහා මම මාර්ගයක් තනමි.+ කාන්තාරය මැදින් ගංගාවන් ගලා බසින්න සලස්වමි.+

  • ආමොස් 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+

  • 2 පේතෘස් 1:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මන්ද අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ.+ මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී+ දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න