-
ක්‍රියා 28:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 මතභේදයක් ඇති වූ නිසා ඔවුන් එතැනින් පිටත් වී යන්න සූදානම් වූ විට පාවුල් මෙසේ කීවේය.
“දෙවි තම බලයෙන් අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් ඔබේ මුතුන්මිත්තන්ට දැන්වූ දේ මේ අවස්ථාවට හොඳින් ගැළපෙනවා.
-