යෙසායා 65:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “මම අලුත් අහසක්ද+ අලුත් පොළොවක්ද+ සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.+ යෙසායා 66:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද දරුවෙකු තම මවගෙන් කිරි උරා බොන විට තෘප්තියට පත් වී සැනසෙන්නාක් මෙන් ඔබද ඇයට හිමි වන ගෞරවය නිසා මහත් ප්‍රීතියක්ද සැනසීමක්ද අද්දකින්නහුය.+
17 “මම අලුත් අහසක්ද+ අලුත් පොළොවක්ද+ සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.+
11 මන්ද දරුවෙකු තම මවගෙන් කිරි උරා බොන විට තෘප්තියට පත් වී සැනසෙන්නාක් මෙන් ඔබද ඇයට හිමි වන ගෞරවය නිසා මහත් ප්‍රීතියක්ද සැනසීමක්ද අද්දකින්නහුය.+