ගීතාවලිය 41:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා සමඟ හිඳ මගේම කෑම කෑ,+ මා විශ්වාස කළ මගේම මිත්‍රයා+මට ද්‍රෝහි වී ක්‍රියා කළේය.*+ ගීතාවලිය 55:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මට නින්දා කරන්නේ මාගේ සතුරෙකු නම්+මේ දුක මට ඉවසීමට පුළුවන.මට විරුද්ධව උදම් ඇණුවේ මා සමඟ මහත් වෛරයෙන් සිටින කෙනෙක් නම්+ඔහුගෙන් සැඟවී සිටීමට මට පුළුවන.+ ලූක් 22:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඔහු ඔවුන් සමඟ කතා කරමින් සිටියදීම පිරිසක් ඔවුන් ළඟට ආවෝය. ඔවුන් ඉදිරියෙන්ම පැමිණියේ දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස්ය.+ ඔහු යේසුස් ළඟට ඇවිත් යේසුස්ව සිඹගත්තේය.+
12 මට නින්දා කරන්නේ මාගේ සතුරෙකු නම්+මේ දුක මට ඉවසීමට පුළුවන.මට විරුද්ධව උදම් ඇණුවේ මා සමඟ මහත් වෛරයෙන් සිටින කෙනෙක් නම්+ඔහුගෙන් සැඟවී සිටීමට මට පුළුවන.+
47 ඔහු ඔවුන් සමඟ කතා කරමින් සිටියදීම පිරිසක් ඔවුන් ළඟට ආවෝය. ඔවුන් ඉදිරියෙන්ම පැමිණියේ දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස්ය.+ ඔහු යේසුස් ළඟට ඇවිත් යේසුස්ව සිඹගත්තේය.+