යෙසායා 32:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “පාළුකරයේ යුක්තිය රජයයි. සරුසාර උයන ධර්මිෂ්ඨ ජනයාගෙන් පිරී ඉතිරෙයි.+ යෙසායා 35:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය.+ පාළුකරය කෙතේ මලක්* මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.+
35 වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය.+ පාළුකරය කෙතේ මලක්* මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.+